top of page

SEDR x Active Citizens 2021 -22

Updated: Aug 11, 2022

SEDR Active Citizens සාමාජිකයන්ගෙන් සමහරක් නේවාසික අන්තර් පළාත් අත්දැකීම් බෙදාගැනීමේ සැසියක් සඳහා මෑතකදී හමු වූහ. ඔවුන්ගේ මාස හතක ගමනෙන් උගත් පාඩම් බෙදා ගැනීමට සහ එකිනෙකා හමුවී දැනහැඳින ගැනීමට මෙහිදී ඔවුනට අවස්ථාව ලැබුණි. ඔවුන් දැනට සම්පූර්ණ කර ඇති සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති (SAPs) ගැන මෙනෙහි කිරීමටද ඔවුන්ට හැකි විය. SEDR හි ඉලක්කගත කලාපයේ තරුණයින් ඔවුන්ගේ ජයග්‍රහණ සහ අභියෝග බෙදා හදා ගැනීම ඉතා පලදායී විය.


ඔවුන් සමඟ අනාගතයේදීත් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක්, එහිදී සිදුවූ තවත් දෑ දැකගැනීමට මෙහි ක්ලික් කරන්න.


Comentários


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අ�වසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page