top of page

SEDR x Active Citizens 2021 -22

Updated: Aug 11, 2022

SEDR Active Citizens සාමාජිකයන්ගෙන් සමහරක් නේවාසික අන්තර් පළාත් අත්දැකීම් බෙදාගැනීමේ සැසියක් සඳහා මෑතකදී හමු වූහ. ඔවුන්ගේ මාස හතක ගමනෙන් උගත් පාඩම් බෙදා ගැනීමට සහ එකිනෙකා හමුවී දැනහැඳින ගැනීමට මෙහිදී ඔවුනට අවස්ථාව ලැබුණි. ඔවුන් දැනට සම්පූර්ණ කර ඇති සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති (SAPs) ගැන මෙනෙහි කිරීමටද ඔවුන්ට හැකි විය. SEDR හි ඉලක්කගත කලාපයේ තරුණයින් ඔවුන්ගේ ජයග්‍රහණ සහ අභියෝග බෙදා හදා ගැනීම ඉතා පලදායී විය.


ඔවුන් සමඟ අනාගතයේදීත් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක්, එහිදී සිදුවූ තවත් දෑ දැකගැනීමට මෙහි ක්ලික් කරන්න.


21 views0 comments

Kommentare


bottom of page