top of page
_edited
EyXqtT6VgAA3SJB
DSC01919
signal-2022-05-30-15-39-15-900_2
WhatsApp Image 2022-05-21 at 1.27.51 AM
THS09969

අපේ
හවුල්කරුවන්

SEDR ව්‍යාපෘතියට අරමුදල් සැපයීම යුරෝපා සංගමය වෙතිනි.  එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනුයේ ආසියානු පදනම සමග හවුල්කාරිත්වයෙන් යුතුව බ්‍රිතාන්‍ය කවුන්සිලය විසිනි.

හවුල්කරුවන්.

TAF%20Logo_edited.png
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ_ලාංඡනය_ඉන්ඩිගෝ_ආර්ජීබී (1).png

අරමුදල් සපයන ලද්දේ

යුරෝපනු සංගමය

EU ලාංඡනය.png
සම්පූර්ණ%20Colour_edited.png

ව්‍යාපෘතිය තුළින් සිදුකරනුයේ 

SEDR යනු, බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) විසින් ක්‍රියාවට නංවනු ලබන, වසර හතර (2020-2024) ක ව්‍යාපෘතියකි.  සිවිල් සමාජ කටයුතු වල නිරතවෙමින් සහ ඇතුළත් පුරවැසි කටයුතු වලට දිරිදෙමින් එකී කටයුතු වලට සහය දෙන බ්‍රිතාන්‍ය කවුන්සිලයට දශක ගණනාවක අත්දැකීම් සහිත දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාව තුළ ඇත.  SEDR හි ප්‍රතිපල ලැබීමට ඉලක්ක කෙරෙන ක්ෂේත්‍ර 3 සහ 4 ක්‍රියාවට නැංවීමෙහි නායකත්වය දරනු ලබන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසිනි.      

 

ආසියානු පදනම (The Asia Foundation) සමග හවුල්කාරිත්වයෙන් යුතුව SEDR කටයුතු කරනු  ලබන්නේ, ආරවුල් නිරාකරණ විකල්ප ක්‍රමවේදයන් වශයෙන් මැදිහත්වීම් දිරිගන්වන අධිකරණ අමාත්‍යාංශය වෙත ආසියානු පදනම විසින් පුරා වසර ගණනාවක් ලබාදී ඇති තාක්ෂණික සහය මත විශ්වාසය තබමිනි.  SEDR හි ප්‍රතිපල ලැබීමට ඉලක්ක කෙරෙන ක්ෂේත්‍ර 1 සහ 2 ක්‍රියාවට නැංවීමෙහි නායකත්වය දරනු ලබන්නේ ආසියානු පදනම විසිනි.       

 

​යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන SEDR ව්‍යාපෘතිය යනු, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන ප‍්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ’ (STRIDE) වැඩපිළිවෙළට අයත් එක් අංගයකි.

සිවිල් සමාජ සංවිධාන හවුල්කරුවන්

ඒ ඒ පළාත් වල සිවිල් සමාජ සංවිධාන සමග හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කරන්නට SEDR අදහස් කරනුයේ, අදාළ පළාත්වල ප්‍රජාවන් වෙත ළඟාවීමට සහ ආරවුල් නිරාකරණයේ විකල්ප සවිමත් කිරීම වෙනුවෙන් දරන නොයෙකුත් වෑයම් සහ සිදුකරන වැඩපිළිවෙල වෙත සහය ලබාදීමටය.     

SEDRxAC - මුස්ලිම් ආධාර ලාංඡන_සංස්කරණය කරන ලදී.jpg
SEDRxAC - Uva Shakthi Logos_edited.jpg
FIRM ලාංඡනය.png
SEDR AC ලාංඡනය.png
X SFCG ලාංඡනය.jpg

ආයතනයික හවුල්කරුවන්

ප්‍රතිපත්ති මට්ටමින් අපගේ කටයුතු වඩාත් හොඳින් සිදුකිරීම පිණිස රජයේ ආයතන කිහිපයක් සමග සමීප සබඳතාවකින් යුතුව ක්‍රියා කිරීමට ද අප පියවර ගෙන ඇත.  එහිදී, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ සේවා කටයුතු අමාත්‍යාංශය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය වැනි රාජයේ ආයතන මූලිකත්වය ගෙන කටයුතු කරමින්, ආරවුල් නිරාකරණයෙහි විකල්පයන් සහ මැදිහත්වීමේ සේවාවන් සැකසීම උදෙසා සහක්‍රියාවෙන් සහය ලබාදිය හැකි ආකාරයන් විමසා බලනු ඇත. 

අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අවසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page