top of page

#DOITbySEDR - 02

සංවර්ධන නිලධාරීන්ගේ සමාරම්භක පුහුණු වැඩසටහන් Development Officers Induction Training (DOIT) මාලාවේ දෙවන වැඩමුළුව රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුහුණුවන්නන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවිය. මෙම තෙදින වැඩමුළු විකල්ප ආරවුල් විසඳීමේ ක්ෂේත්‍රයට අදාළව, විශේෂයෙන්ම සමථකරණ සේවාවන් පිලිබඳ තාක්ෂණික දැනුම ලබාදීමෙන් නොනැවතී සමානාත්මතාවය, විවිධත්වය සහ අන්තර්කරණය (EDI), වෘත්තීය ආචාරධර්ම, නායකත්වය සහ කණ්ඩායම් හැඟීම, ඉංග්‍රීසි භාෂා පුහුණුව පමණක් නොව මහජන පරිපාලනය වැනි මාතෘකාවන් පිළිබඳ සැසිවලින් ද සමන්විත විය.


වැඩසටහන අතරතුරදී ගත් ඡායාරූප පෙළක් පහත දැකගත හැකිය. තවත් දැක ගැනීමට පිවිසෙන්න:




 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අ�වසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page