top of page

#DOITbySEDR - 02

සංවර්ධන නිලධාරීන්ගේ සමාරම්භක පුහුණු වැඩසටහන් Development Officers Induction Training (DOIT) මාලාවේ දෙවන වැඩමුළුව රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුහුණුවන්නන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවිය. මෙම තෙදින වැඩමුළු විකල්ප ආරවුල් විසඳීමේ ක්ෂේත්‍රයට අදාළව, විශේෂයෙන්ම සමථකරණ සේවාවන් පිලිබඳ තාක්ෂණික දැනුම ලබාදීමෙන් නොනැවතී සමානාත්මතාවය, විවිධත්වය සහ අන්තර්කරණය (EDI), වෘත්තීය ආචාරධර්ම, නායකත්වය සහ කණ්ඩායම් හැඟීම, ඉංග්‍රීසි භාෂා පුහුණුව පමණක් නොව මහජන පරිපාලනය වැනි මාතෘකාවන් පිළිබඳ සැසිවලින් ද සමන්විත විය.


වැඩසටහන අතරතුරදී ගත් ඡායාරූප පෙළක් පහත දැකගත හැකිය. තවත් දැක ගැනීමට පිවිසෙන්න:




16 views0 comments
bottom of page