top of page

🔥ගිනි සිසිල | නීරුම් නෙරුප්පුම් 🌊

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ 'ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්)' ජාතික මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළේය.

ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්) යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමයි. ප‍්‍රජා මැදිහත්වීම හරහා ආරවුල් විසඳීම සඳහා සංවාදය භාවිතා කිරීමේ වැදගත්කම මෙම රූපණය තුළින් පෙන්වාදෙනු ලබයි. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේ පැවති මෙම සමාරම්භක උත්සවයට මෙම ව්‍යාපෘතියේ පූර්ව ප‍්‍රචාරක පටයක් ප‍්‍රදර්ශනය කිරීම මෙන්ම එහි තේමාව විදහා දක්වන තෝරාගත් කතාන්දරයන් කිහිපයක් ඉදිරිපත්කිරීම සහ සාම්ප්‍රදායික නර්තනයන්ද අඩංගු විය.

එම අවස්ථාවේ විශේෂාංග කිහිපයක් මෙන්න:



 
 
 

Comments


අපගේ පුවත්ලිපි හා සම්බන්වන්න

SEDR වෙතින් ත්‍රෛමාසිකව නවතම තොරතුරු ලබාගැනීමට ලියාපදිංචි වන්න.  නවතම පුහුණු වැඩසටහන්, සිවිල් සමාජ සංවිධාන (CSO) වල ක්‍රියාකාරකම්, සහ විශේෂ ඉසව් සම්බන්ධයෙන් ඔබට තොරතුරු දැන්වීමට අප කටයුතු කරන්නෙමු.

ඉදිරිපත් කළාට ඔබට ස්තුතියි!

සම්බන්ධවන්න

අප වෙත පැමිණෙන්න

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම

49 ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්

කොළඹ 00300

ශ්‍රී ලංකාව

අපට ලියන්න

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න

  • Twitter
  • Facebook logo
අ�වසාන ලාංඡන-04.png

මුල් පිටුව          ABOUT           PARTNERS           IMPACT           RESOURCES          OPPORTUNITIES           CONTACT           PRIVACY   

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපීය සංගමයේ මූල්‍ය සහයෝගය ඇතිවය. එහි අන්තර්ගතය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තනි වගකීම වන අතර එය අනිවාර්යයෙන්ම යුරෝපීය සංගමයේ අදහස් පිළිබිඹු නොකරයි.

© 2021 ඵලදායී ආරවුල් විසඳීමට සහාය වීම, බ්‍රිතාන්‍ය කවුන්සිලය

bottom of page